Posts

Showing posts from October, 2017
Image
                     කාර්මික ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව           කාර්මික ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව ජෛව තාක්ෂණය සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිත කිරීම ක්ෂූද්‍ර ජීවීන් යොදාගෙන ඔවුන්ගේ පරිවෘතීය ක්‍රියාවලි භාවිතයෙන් ආර්ථික වශයෙන් වැදගත්වන්නා වූ නිෂ්පාදන මහා පරිමානිකව නිපදවීම කාර්මික කාර්මික ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව නම් වේ.මේ සඳහා භාවත කරන තාක්ෂණය ජෛව ඉංජිනේරු තාක්ෂණය ( Biotechnology ) ලෙස හැදින්වේ. මිනිසා ක්‍ෂුද්‍ර ජීවීන් හදුනා ගැනීමට පෙර සිටම ඔවුන්ගේ ස්භාවික ක්‍රියාවලීන් කාර්මික නිෂ්පාදන කටයුතු සඳහා භාවිතකර තිබුණි. ක්‍රි.පූ. 60 0 0 තරම් ඈත අතීතයේදී බැබිලෝනියානුවන් මධ්‍යසාර නිපදවීම සඳහා ඊස්ට් භාවිත කළ බවට සාක්ෂි හමුවී ඇත. කාර්මික ක්‍ෂුද්‍ර ජීව ක්‍රියාවලිය පහත පරිදි දැක්විය හැක             ක්‍ෂුද්‍ර ජීවීන් + උපස්ථරය à ...