මිනුම් උපකරණ මිනුමකට විශාලත්වයක් හා ඒකකයක් ඇත. භෞතික රාශී වල මිනුම් විශාල පරාසයක්තුල විහිදී අත. උදා :- දිග මැනීමේදී ඉතා කුඩා අගයන්හි සිට ඉතා විශාල අගයන් දක්වා විවිධ මිනුම් නිරීක්ෂණය කලහැක. (උප පරමාණුක අංශුවේ සිට විශ්වයේ නිරීක්ෂණය කරන ලද ඈතම දුර දක්වා). උප පරමාණුක දුර : 10 -15 m පෘ ථි වි නිරීක්ෂණ දුර : 10 27 m කාලය මැනීමේදී ද ඉතා කුඩා හා ඉතා විශාල අගයන් නිරීක්ෂණය කලහැක. 10 -27 s සිට 10 18 s දක්වා ඉලෙක්ට්‍රෝනයක ස්කන්ධයේ සිට මන්දාකිණියක ස්කන්ධය දක්වා 10 -31 kg සිට 10 40 kg දක්වා මිනුම් නිරීක්ෂණය කලහැක. මිනුමක් ලබා ගැනීමේදී අවශ්යයතාවයට ගැලපෙන පරිදි වඩාත් ගැලපෙන මිනුම් උපකරණයක් තෝරාගැනීම වැදගත්වේ. මිනුම් උපකරණවල දැකිය හැකි දෝෂ ඒකාංග දෝෂ වැරදිලෙස ක්‍රමාංකනය කරන ලද මාපකයේ වැරදි ලෙස...
Posts
- Get link
- X
- Other Apps

භ්‍රමණ චලිතය හා වෘර්ත චලිතය භ්‍රමණ චලිතය * කෝණික විස්ථාපනය ( θ ) යනු භ්‍රමණය වන වස්තුවක් ගෙවා යන කොන්යය්. *එහි ඒකක rad වේ. * කෝණික ප්‍රවේගය (ω ) යනු භ්‍රමණය වන වස්තුවක් ඒකක කාලයකදී ගෙවා යන කෝණය හෝ කෝණික විස්තාපනය වෙනස් වීමේ සිඝ්‍රතවයි. *එහි එක්ක rads -1 වේ. *එය දය්ෂික රාශියකි.දිශාව සුරත් නීතිය මගින් ලබා දේ. ω = θ / t *භ්‍රමණ චලිතයක යෙදෙන වස්තුවක රේඛිය ප්‍රවේගය හා කෝණික ප්‍රවේගය අතර සම්බන්ධය, V = r ω *ආවර්ත කාලය(T) යනු එක් භ්ර්මනයක් සදහා ගත වන කාලයි. ω = 2 π / T * සංඛ්‍යාතය (f) යනු තත්පරයකදී කරන භ්‍රමණ සංඛ්‍යාවයි. à ආවර්ත කාලය හා සංඛ්‍යාතය අතර සම්බන්ධය, T = 1 / f à කෝණික ප්‍රවේගය හා සංඛ්‍යාතය අතර සම්බන්ධය, ω = 2 π f * කෝණික ත්වරණය ( α ) යනු ඒකක කාලයකදී සිදුවන කෝණික ප්‍රවේගයේ සිදුවන වෙනස් වීම හෝ කෝණික ප්‍රවේගය වෙනස්වීමේ සිඝ්‍රතාවය වේ. *මෙහි ඒකක rads -1 වේ.මෙය දය්ශිකයකි. α = Δ ω / t *භ්‍රමණ චලිතයක යෙදෙන වස්තුවක රේඛේය ...
- Get link
- X
- Other Apps

කාර්මික ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව කාර්මික ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව ජෛව තාක්ෂණය සඳහා ක්ෂුද්‍ර ජීවීන් භාවිත කිරීම ක්ෂූද්‍ර ජීවීන් යොදාගෙන ඔවුන්ගේ පරිවෘතීය ක්‍රියාවලි භාවිතයෙන් ආර්ථික වශයෙන් වැදගත්වන්නා වූ නිෂ්පාදන මහා පරිමානිකව නිපදවීම කාර්මික කාර්මික ක්‍ෂුද්‍ර ජීව විද්‍යාව නම් වේ.මේ සඳහා භාවත කරන තාක්ෂණය ජෛව ඉංජිනේරු තාක්ෂණය ( Biotechnology ) ලෙස හැදින්වේ. මිනිසා ක්‍ෂුද්‍ර ජීවීන් හදුනා ගැනීමට පෙර සිටම ඔවුන්ගේ ස්භාවික ක්‍රියාවලීන් කාර්මික නිෂ්පාදන කටයුතු සඳහා භාවිතකර තිබුණි. ක්‍රි.පූ. 60 0 0 තරම් ඈත අතීතයේදී බැබිලෝනියානුවන් මධ්‍යසාර නිපදවීම සඳහා ඊස්ට් භාවිත කළ බවට සාක්ෂි හමුවී ඇත. කාර්මික ක්‍ෂුද්‍ර ජීව ක්‍රියාවලිය පහත පරිදි දැක්විය හැක ක්‍ෂුද්‍ර ජීවීන් + උපස්ථරය à ...